2021 අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදී වැඩි පිරිසකට ප්‍රතිලාභය ලබාදෙන ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාව ලබාදෙන්නැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා…
- වාර්ෂික පොලිය 0.625%යි- මාස 10කින් ගෙවීමේ පහසුකම්- අයදුම් කළ වහාම ගිණුම්වලට මුදල්- උපරිමය රුපියල් 50,000යි පවතින කොවිඩ් වසංගත තත්ත්වය තුළ අභියෝග රැසකට මුහුණ දී සිටින සැමට…
කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිටි අබලි භාණ්ඩ ගබඩාවේ ඊයේ (15) සවස ඇති වූ හදිසි ගින්න මැඬපැවැත්වීමට ආරක්ෂක අංශවලට හැකි විය. මෙම ගින්න…
කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබුණු පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ හෙට (16) සිට තොග වෙළෙඳාමට විවෘත කිරීමට නියමිතය. …
කොවිඩ් පවුල්වල සුබසාධනයට අය-වැයෙන් කීයක් වෙන් කළා ද? - ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය කොවිඩ් 19 වසංගතයට ගොදුරුව සිටින දරු පවුල්වලට අත්‍යවශ්‍ය…
යුද සමයේ හානියට පත් වීම හේතුවෙන් වැසී ගිය කන්කසන්තුරේ සිමෙන්ති කම්හල රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයෙන් යළි ආරම්භ කිරීමට සැලසුම් කෙරේ. යුද්ධයෙන්…
වාහන ලියාපදිංචි අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. 2000 වසරේදී මෝටර් වාහන පනතට ගෙනා සංශෝධනය…
කොවිඩ් ආසාදිත යම් පුද්ගලයෙකුගේ නොසැළකිලිමත්බව හේතුවෙන් වෛරසය ආසාදනය වී වෙනත් අයෙකු මියගියහොත් අදාළ පුද්ගලයාට එරෙහිව නොසැළකිලිමත් ක්‍රියාවක් හේතුවෙන් තවත් අයෙකුගේ…
මෙම වසරේ තිබූ උල්කාපාත වර්ෂා අතරින් ප්‍රබලතම උල්කාපාත වර්ෂාව වන ‘ජෙමිනොයිඩ්’ උල්කාපාත වර්ෂාව දැකගැනීමේ අවස්ථාව අද (14) අලුයම කාලය වන…
විදෙස් සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව යළි විවෘත කරමින් එළඹෙන 26 දා සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් තොටුපළ විවෘත කිරීමට රජය…
කොරෝනා වෛරසය මැඬලීම සඳහා ඖෂධයක් නිර්මාණය කර ඇතැයි රිටිගල දේවේන්ද්‍ර වෙද මහතා අද මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කළා. රාවණ පරපුරේ…