කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබුණු පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ හෙට (16) සිට තොග වෙළෙඳාමට විවෘත කිරීමට නියමිතය.
සෞඛ්‍ය මාර්ගොපදේශයන්ට අනුව පූර්ණ නවීකරණයක් සිදුකර තොග හා සිල්ලර මෙහෙයුම් සඳහා විවෘත කරන තෙක් ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම පරිදි තොග වෙළෙඳාම සඳහා විවෘත කරන බව ධීවර අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව සීමිත තොග වෙළෙඳ කටයුතු සඳහා හෙට දින සිට පෑළියගොඩ මත්ස්‍ය වෙළෙදපොළ විවෘත අතර එම ස්ථානයට පැමිණෙන සියලුම දෙනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවටද දන්වා තිබේ.
දිනමිණ
ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙලේ තවත් ඉදිරි පියවරක්…
රුපියල් ලක්ෂ 2000ක ඇස්තමේන්තු ගත පිරිවැයක් 2023 වර්ෂයේ නායයාම හේතුවෙන් පූනාගල කබරගල ප්‍රදේශයේ සිය නිවාස…
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ…
අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ යුද තත්ත්වය නිමා කරමින් අත්සන් තැබූ සාම ගිවිසුම හේතුවෙන්,…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන…
රුපියල් මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා…