දේශීය

ගුවන් තොටුපළ 26 දා සිට යලිි ක්‍රියාත්කයි

විදෙස් සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව යළි විවෘත කරමින් එළඹෙන 26 දා සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් තොටුපළ විවෘත කිරීමට රජය තීරණය කරයි. ඒ අනුව මූලික පියවරේ දී වාණිජ සහ විශේෂ ගුවන් ගමන් සඳහා පමණක් ගුවන් තොටුපළ විවෘත කරන අතර සෞඛ්‍ය අංශ නිකුත් කර තිබෙන නිර්දේශ අනුව මේ කටයුතු සිදු වන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.

ගුවන් තොටුපළ විවෘත කරන ලෙස මේ වනවිට විශාල වශයෙන් ඉල්ලීම් ලැබෙමින් පවතින බව සදහන් කරන ඇමැතිවරයා එළඹෙන 26දා සිට මෙලෙස විශේෂ ගුවන් යානා පැමිණීමට හැකි බවට විදෙස් ගුවන් සේවා සඳහා දැනුම් දී තිබෙන බවද ඒ අනුව කටුනායක, මත්තල, යාපනය සහ මඩකළපුව ගුවන් තොටුපළවල මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ද විශ්වාසය පළකරයි. මේ අතර ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකාව යළි විවෘත කෙරෙන දිනය ඉදිරි දින කිහිපය තුළ නිශ්චිතවම ප්‍රකාශයට පත්කිරීමට හැකිවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

උපුටා ගැනීම දිවයින පුවත් පත

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

17 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

17 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago