කොවිඩ් 19 වසංගතයට ගොදුරුව සිටින දරු පවුල්වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමට 2021 අය-වැය තුළින් රජය කොතරම් මුදලක් වෙන් කර ඇද්දැයි රජයේ බලධාරීන්ගෙන් විමසා සිටින බව මහනුවර දිස්ත්‍රික් එජාප නායිකා , ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය පැවැසුවාය.
පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඊයේ(14) පැවැති මාධ්‍ය හමුවේදී ඇය මේ බව පැවැසු අතර, වත්මන් රජය 2021 අය-වැය ලේඛනය තුලින් මාර්ග 100 කාපට් ඇතිරීමට නම් මුදල් වෙන් කර තිබෙන බව ද කීවාය.
2021 අය-වැයෙන් කිසිම මුදලක් කොවිඩ් හේතුවෙන් අසරණභාවට පත් ජනතාව වෙනුවෙන් වෙන් කර නැතැයි කී ඒ මහත්මිය රටේ සංවර්ධනයට මුල් තැන දී කොරෝනාව අමතක කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇතැයි ද කීවාය.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…