වාහන ලියාපදිංචි අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. 2000 වසරේදී මෝටර් වාහන පනතට ගෙනා සංශෝධනය මඟින් පළාත් අක්ෂර වාහන අංක තහඩුවට එක්කරන ලද්දේ එක් එක් වාහන අයත් පළාත් හඳුනාගැනිමේ පහසුව තකාය.
එහෙත් පළාත් අතර වාහන හිමිකම් පැවරීම සිදුකරන සෑම අවස්ථාවකදීම අංක තහඩු මුද්‍රණය කිරීමට සිදුව තිබීම නිසා ගැටලු රාශියක් පැනනැගී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශයේ අදහස වී තිබේ.
දිනමිණ
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…