ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ජූනි 29 වන දායින් අවසන් වූ සතිය පිළිබඳව නිකුත් කරන ලද COVID-19 නවතම තත්ත්ව වාර්තාවට අනුව…
පසුගිය 18වනදා තවත් කොවිඩ් මරණ 54ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2,500 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව…
සංචරණ සීමා හෙට(21) අලුයම 4.00ට ලිහිල් කෙරේ. සීමාවන්ට යටත්ව රට හෙට විවෘත කෙරෙන බව පොලිසිය සඳහන් කළේය. සංචරණ සීමා ඉවත්…
නිරෝධායන රීති කඩකළ පුද්ගලයන් 1,411ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි අත්අඩංගුවට ගත් පිරිසට මාතලේ ප්‍රදේශයෙන් 146ක්, කුලියාපිටිය ප්‍රදේශයෙන්…
ඉන්ධන මිල වැඩිකිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලෙහි එක් ප්‍රධාන සාධකයක් පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ…
හෙට (08) පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇත මෙම තීරණය ගෙන ඇත්තේ අද (07) පැවැති පක්ෂ නායක රැස්වීමේදීය කථානායක මහින්ද යාපා…
කොවිඩ් රෝගීන්ට පිහිට වීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව රට පුරා ක්‍රියාත්මක වූ දින 10න්…
මිනුවන්ගොඩ ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ දි රජයේ නිළධාරීන්ට කොවිඩ් එන්නත ලබාදීමේ වැඩපිළිවෙල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු…
හෙට දිනයේ දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් සේවයෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.මේ හේතුවෙන් හෙට…
මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා හෙට(17) අලුයම 4.00ට ඉවත් කෙරෙන බව අජිත් රෝහන මහතා පවසනවා. මේ…
කොවිඩ් වෛරසය පැතිරයාම පාලනය කිරීම වෙනුවෙන් සංචරණ සීමාවන් පනවා ඇති දිනවල එම සීමාවන් කඩකරන්නන් සොයා බැලීම සදහා යුද හමුදා ක්ෂණික…