ajith rohana
නිරෝධායන රීති කඩකළ පුද්ගලයන් 1,411ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි
අත්අඩංගුවට ගත් පිරිසට මාතලේ ප්‍රදේශයෙන් 146ක්, කුලියාපිටිය ප්‍රදේශයෙන් 158ක් සහ මහනුවර ප්‍රදේශයෙන් 127ක් අයත්ය. මේ අතර බස්නාහිර පළාත තුළ නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන් පිළිබඳ මෙහෙයුම් ද ක්‍රියාත්මක වෙයි මේ සදහා ඩ්‍රෝන යානා වල සහය යොදාගන්නා බව අජිත් රෝහන මහතා පවසනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…