Wednesday, April 22, 2026
Homeදේශීයනිරෝධායන රිති උල්ලංඝනය කළ පුද්ගලයින් 1411 ක් අත්අඩංගුවට

නිරෝධායන රිති උල්ලංඝනය කළ පුද්ගලයින් 1411 ක් අත්අඩංගුවට

නිරෝධායන රීති කඩකළ පුද්ගලයන් 1,411ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි 

අත්අඩංගුවට ගත් පිරිසට මාතලේ ප්‍රදේශයෙන් 146ක්, කුලියාපිටිය ප්‍රදේශයෙන් 158ක් සහ මහනුවර ප්‍රදේශයෙන් 127ක් අයත්ය. මේ අතර බස්නාහිර පළාත තුළ නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන් පිළිබඳ මෙහෙයුම් ද ක්‍රියාත්මක වෙයි මේ සදහා ඩ්‍රෝන යානා වල සහය ‌යොදාගන්නා බව අජිත් රෝහන මහතා පවසනවා.

නිරෝධායන නීතිය කැඩු පුද්ගලයින් 131ක් අත්අඩංගුවට.
මත්පැන් සාද මහජනයා එකතුවන පාටි ඇල්ලීමට බුද්ධි නිලධාරින් යොදවා තිබෙනවා – අජිත් රෝහන

READ:   ජනපති එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇතුළු නිලධාරීන් රැසක් හමුවෙයි..
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්