"නිම නොකල චිත්‍රය ".... කිසිවෙකුට කිසිදිනක දැක ගත නොහැකි මහා ඛේදවාචකයක් සගවාගත් දල සටහනක් පමණක් ඇති මෙම නිම නොකල චිත්‍රය…
නිරෝධායනය කර ඇති පවුල් සහ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් සතොසෙන් රු.5000/=ක සහන මල්ලක්...කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් දිවයින පුරා…
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයාමේ අවදානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව,…
අපේ රටේ සිටින්නේ කොදෙව් මානසිකත්වයෙන් යුතු ගීත රසිකයන් මිස සංගීත රසිකයන් නොවේය යන අදහස මීට පෙරද මා වරින් වර මතුකොට…
සියලුම පෞද්ගලික බස් රථ සේවකයන් සඳහා මේ සතිය තුළ කොවීඩ් එන්නත ලබාදීමට රජය කටයුතු නොකළහොත් බස් රථ ධාවනයෙන් ඉවත් වීමට…
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දනය සදහා ක්‍රියාත්මක වැඩපිළිවෙල නිසි පරිදි සිදිකිරීමට හැකියාවක් නොමැති නිසා මෙම තීරණයට එලබි බවයි.…
ලෝකයේ බොහෝ රටවල කොවිඩ් තොරතුරු සපයන ඇමරිකා එක්සත් ජනපදයේ වොෂීන්ටන් විශ්ව විද්‍යාලයීය අනුබද්ධ ආයතනයක් (The Institute for Health Metrics and…
මේසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ දකුණු අප්‍රිකානු ජාතිකයෙක්. ඔහු සතුව කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 2යි ග්‍රෑම් 29ක් තිබී තිබෙනවා. ඒවා ගමන්මලු තුල ෂැම්පු…
රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ,රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවා අවම සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යෑමට තීරණය කර තිබෙනවා. සේවකයන් කැඳවීම…
ඔහු මේ වාර්තාව පිහිටුවන්න සමත් වුනේ, මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන Lone Star Conference Championship එකේ දීයි. Ushan Thiwanka …
අමාත්‍යවරයා මෙසේ නීරීක්ෂනයට ලක් කලේ බුස්ස සතොස තොග ගබඩාවයි.රට තුළ පවත්නා තත්වය තුළ පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ ගැටළු…