ඔහු මේ වාර්තාව පිහිටුවන්න සමත් වුනේ, මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන Lone Star Conference Championship එකේ දීයි.
මෙහිදී ඔහු මීටර 2.30ක් උසක් වාර්තා කළ අතර එය දකුණු ආසියානු වර්තාවක් වනවා.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කිව්වේද ඔහු වන අතර එයි උස වන්නේ මීටර 2යි 28ක්.
උෂාන් තිවංක මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරනවා.
ශ්‍රී ලංකාවේ හිටපු උස පැනීමේ ශුර මංජුල කුමාර තරග බිමෙන් ඉවත් වීමෙන් පසු දැන් අවධානය යොමුව තිබෙන්නේ උෂාන් වෙතයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…