Categories: දේශීය

බූස්ස සතොස බන්දුල හදිසියේ නිරීක්ෂණය කරයි.

අමාත්‍යවරයා මෙසේ නීරීක්ෂනයට ලක් කලේ බුස්ස සතොස තොග ගබඩාවයි.
රට තුළ පවත්නා තත්වය තුළ පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ ගැටළු ඇති විය හැකි අවස්ථා මඟහරවා සතොස තොග ගබඩා සංකීර්නවල දැනට පවතින භාන්ඩ ප්‍රමානය විමසා බැලීම සදහායි අමාත්‍යවරයා මෙහි ගොස් තිබෙන්නේ.

මේ නීරීක්ෂනය ගැන අමාත්‍යවරයා තමන්ගේ මුහුණු පොතේ මෙසෙ පළ කර තිබුණා.

මෙවැනි අවස්ථාවකදී ජාතියේ මිළ තීරක වශයෙන් සතොස ආයතනය විසින් අනාගත කාලයට අවශ්‍ය වන තොග රැස් කරගැනීමටත් දිවයිනේ සෑම ප්‍රදේශයක් සඳහාම හිඟයකින් තොරව ලබා දීමටත් නිසි සෞඛ්‍ය පිළිවෙත් සුරකිමින් කටයුතු කළ යුතු බවට එහිදී මා විසින් අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී. හදිසි අවස්ථාවක් ඇති වුවද පාරිභෝගිකයා වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිදු ගැටළුවකින් තොරව ලබා දීමට මේ වන විටද කටයුතු සූදානම් කර තිබේ. භාණ්ඩ නිසි ලෙස නිකුත් කරන අතරතුර, තවදුරටත් ඉදිරි මාසයක කාලයක් සඳහා අවශ්‍ය භාණ්ඩ තොග සතොස ගබඩා තුළ පවත්වාගෙන යාමට ඒ අනුව කටයුතු කටයුතු කර තිබේ.

ආචාර්ය බන්දුල ගුණවර්ධන,වෙළෙඳ අමාත්‍ය 2021.05.08

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

10 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

10 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago