කොවිඩ් රෝගීන්ට පිහිට වීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව රට පුරා ක්‍රියාත්මක වූ දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට ඊට ස්වෙච්ඡාවෙන් සම්බන්ධවූ තරුණ තරුණියෝ හැකි වුණු බව රජය පවසනවා.
මේ ව්‍යාපෘතිය සදහා ජාතික තරුණ සේවා සභාව හා ජාතික යොවුන් සේනාංකය එක් වුණ අතර ඊට රාජ්‍ය ආයතන හා විවිධ ස්වෙච්ඡා සංවිධාන ද දායකත්වයක් ලබා දී තිබෙයි.
දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය පසුගිය 07 වැනිදා ආරම්භ වූ අතර අද වනවිට එම ඉලක්කය පසුකර යමින් අලුතින් ඇඳන් 16000ක් පමණ සකස් කිරීමට සමත් වු බව නිවේදනයක් නිකුත් කරමින් තරුන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය පවසනවා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU