මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා හෙට(17) අලුයම 4.00ට ඉවත් කෙරෙන බව අජිත් රෝහන මහතා පවසනවා.
මේ අනුව ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය පදනම්ව අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා පමණක් නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමිවේයි. පළාත් අතර පනවා ඇති සංචරණ සීමාව අවසන් වන්නේ ලබන 31 වන දායි.
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…