සංචරණ සීමා හෙට(21) අලුයම 4.00ට ලිහිල් කෙරේ.
සීමාවන්ට යටත්ව රට හෙට විවෘත කෙරෙන බව පොලිසිය සඳහන් කළේය. සංචරණ සීමා ඉවත් කෙරුණ ද කාර්යාල සඳහා ගෙන්වා ගත හැක්කේ අවම සේවක සංඛ්‍යාවක් පමණි. නිවසේ සිට රාජකාරී කිරීමට හැකියාවක් ඇති පිරිස් සේවා සඳහා යොදා ගත හැකිය. පොදු ප්‍රවාහන සේවාවලදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙන යා හැකි අතර, සෑම පුද්ගලයෙකුම මුව ආවරණ පැළඳ සිටීම අනිවාර්ය වේ. නිරෝධානයට අදාළ අනෙකුත් නියෝග ද එලෙසම පිළිපැදිය යුතු අතර පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මකය. ඒ අනුව, පළාත් හරහා ගමන් කළ හැක්කේ සුවිශේෂ කරුණක් සඳහා පමණි. සාද, විනෝද ගමන්, චාරිකා, වන්දනා ගමන් ආදිය සඳහා අවසර හිමි නොවන අතර, පොදු ස්ථානවල සමූහයක් ලෙස ගැවසීම ද නොකළ යුතුය.
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…