හෙට දිනයේ දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් සේවයෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බව
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.
මේ හේතුවෙන් හෙට දිනයට සැලසුම් කල දුම්රියයන් ධාවනය නොවන බවද ඔවුන් පවසනවා.
කෙසේ වෙතත් ප්‍රවාහන අමාත්‍යවරයා පවසන්නේ හෙට දිනයේ දුම්රියන් ධාවනය නොවුනත් අමතර බස් රථ යොදා ඇති බවයි
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…