Thursday, July 30, 2026
Homeදේශීයහෙට දුම්රිය වැඩ වර්ජනයක්

හෙට දුම්රිය වැඩ වර්ජනයක්

හෙට දිනයේ දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් සේවයෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බව
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.
මේ හේතුවෙන් හෙට දිනයට සැලසුම් කල දුම්රියයන් ධාවනය නොවන බවද ඔවුන් පවසනවා.

කෙසේ වෙතත් ප්‍රවාහන අමාත්‍යවරයා පවසන්නේ හෙට දිනයේ දුම්රියන් ධාවනය නොවුනත් අමතර බස් රථ යොදා ඇති බවයි

READ:   මහ නා හිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්