දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 579 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන්…
බ්‍රිතාන්‍යය රාජකීය හමුදාවට අයත් HMS SPEY නැමති නෞකාව නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා. දිගින් මීටර් 90.5 ක් බව සඳහන්…
22 වැනි ඩකා අන්තර්ජාතික ශ්‍රී ලාංකීය චිත්‍රපට අධ්‍යක්ෂක ජගත් මනුවර්ණ මහතා සම්මානයට පාත්‍ර වී තිබෙනවා. ඒ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ 'රහස් කියන…
වසර 27 කට පසු ඕස්ට්‍රේලියාවේදී, කොදෙව් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙසට් තරගයක් ජය ගැනීමට ඊයේ (28) සමත් වුණා. එහිදී විශිෂ්ට පන්දු…
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා සුවය ලබා කළුබෝවිල රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා දින…
පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ලෝක ප්‍රකට "මොනාලිසා" සිතුවම වෙතට විරෝධතාකරුවන් පිරිසක් විසින් සුප් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදුරුවලින්…
ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන "සීදුව බ්‍රේව්" සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ගීල්පී ඩිල්ෂාන් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා…
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමඟ රිය අනතුරින් මිය ගිය ඔහුගේ පොලිස් ආරක්ෂක නිලධාරි කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතාගේ අවසන් කටයුතු…
අරක්කු සමාගම් රජයට ගෙවීම් පැහැර හැර ඇති කෝටි 670කට අධික බදු ප්‍රමාණයක් යළි එකතු කර ගැනීම වෙනුවෙන් මගෙන් රටට සංවිධානය…
සමාජයේ පවතින චාරිත්‍ර, මනුස්සකම්වලට නොගැලපෙන ආකාරයට ඇතැම් උදවිය සමාජ මාධ්‍ය තුළ කටයුතු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.…
අධිවේගී මාර්ගවල අනතුරු සිදුවීමට හේතුව රියදුරන් නීති - රීති පිළිනොපැදීම බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අධිවේගී මාර්ගවල නීති…