file
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමඟ රිය අනතුරින් මිය ගිය ඔහුගේ පොලිස් ආරක්ෂක නිලධාරි කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතාගේ අවසන් කටයුතු අද (27) පස්වරුවේ සිදු කෙරුණා.
ඒ මහනුවර මරවනාගොඩ පොදු සුසාන භූමියේ දී.
මේ අතර ඒ මහතා ඉකුත් 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් සැරයන් තනතුරට උසස් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.
එම නිලධාරියාගේ පවුල වෙත රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාදීමට ද වැඩබලන පොලිස්පතිවරයා කටයතු කර තිබුණේ ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේදීයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…