අධිවේගී මාර්ගයක මාර්ග නීති නොතකා රියදුරන් සිදුකරන කටයුතුවල ප්‍රතිථලයක් වශයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ජීවිතය නැති වූ බව අධිකරණ…
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය මේ වන විට ඒ මහතාගේ පුත්තලමේ පිහිටි නිවස වෙත රැගෙන විත් තිබෙනවා. file https://youtu.be/8LG-qWdmkXA?si=awA84jpKloiyfm69
වහාම ක්‍රියාත්මක වන පරිදි අද (26) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තව වාර අවසාන කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක්…
අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය බෝරැල්ල පෞද්ගලික මල්ශාලාවෙන් ආරච්චිකට්ටුව වෙත රැගෙන යමින් තිබෙනවා. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන…
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප…
අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය අද (26) පුත්තලමේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන ඒමට නියමිතයි. අද පස්වරුවේ ඒ…
අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය අද (26) පුත්තලමේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන ඒමට නියමිතයි. දේහය මේ වන…
ඊයේ (25) අලුයම 2ට පමණ කටුනායක අධිවේගී මාර්ගයේ R.11.1 කිලෝමීටර් කණුව අසල සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා…
රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මියයෑම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ලෙස මත පළ කරන පුද්ගලයින්…
කටුනායක අධිවේගී මාර්ගයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින්…
මාර්ගගත ක්‍රම පිළිබද පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ දී සංශෝධන සහිතව සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා. ඒ එම පනත් කෙටුම්පත…