file
අධිවේගී මාර්ගයක මාර්ග නීති නොතකා රියදුරන් සිදුකරන කටයුතුවල ප්‍රතිථලයක් වශයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ජීවිතය නැති වූ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
මෙය එවැනි සිදුවීමක් සිදුවූ පළමු අවස්ථාව නොවන බවත් මාර්ගනීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මීට වඩා ක්‍රමවත් නීති පද්ධතියක් අවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
ඒ මහතා මෙම අදහස් පැවසුවේ සනත් නිශාන්ත මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටි අවස්ථාවේදී.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…