Wednesday, September 9, 2026
Homeදේශීයරත්‍රං ගෙනා අලි සබ්රි රහීම්ගේ ඡන්දය ජනකට

රත්‍රං ගෙනා අලි සබ්රි රහීම්ගේ ඡන්දය ජනකට

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා සිය ඡන්දය ජනක රත්නායක මහතා වෙනුවෙන් භාවිත කර තිබුණා.

ඒ ජනක රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් අද (24) පාර්ලිමේන්තුවේ දී පැවති ඡන්දය විමසීමේ දී.

රත්‍රං සහ තවත් භාණ්ඩ තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ඒමේදී ඒ මහතා ඊයේ (23) කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

එම රත්‍රං තොගයෙහි වටිනාකම රුපියල් මිලියන 78.2 ක් වන බවයි ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ.

READ:   කොරෝනා නිසා මියයන අයගේ ආදාහන කටයුතු සදහා පවුලේ අය මුදල් වැය කළ යුතුයි – සෞඛ්‍ය ඇමති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්