file
අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය අද (26) පුත්තලමේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන ඒමට නියමිතයි.
දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.
අද පස්වරුවේ ඒ මහතාගේ දේහය ආරච්චිකට්ටුව ප්‍රදේශයට රැගෙන යාමට නියමිත බව වාර්තා වුණා.
අමාත්‍යවරයාගේ අභාවය සැලවීමත් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ඒ මහතාගේ කොළඹ පිහිටි නිවසට සහ දේහය නැත්පත් කර ඇති බොරැල්ල මල් ශාලව වෙතත් ඊයේ රාත්‍රිය වන විටත් පැමිණ සිටියා.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා පුත්තලම, ආරච්චිකට්ටුව රාජකදලුව කතෝලික සුසාන භූමියේදී සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…