දේශීය

බ්‍රිතාන්‍යය රාජකීය හමුදාවට අයත් නෞකාවක් දිවයිනට

බ්‍රිතාන්‍යය රාජකීය හමුදාවට අයත් HMS SPEY නැමති නෞකාව නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා.

දිගින් මීටර් 90.5 ක් බව සඳහන් මෙම නෞකාවේ කපිතාන් ලෙස පෝල් කැඩී කටයුතු කරන අතර 56 දෙනෙකුගෙන් යුත් භට පිරිසකගෙන් නෞකාව සමන්විතයි.

කොළඹ වරායේ නැංගුරම් ලා ඇති මෙම නෞකාව අනිද්දා දක්වා මෙරට රැදී සිටීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ මෙරට නාවික හමුදාව සමග එක්ව බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේ දී නාවික අභ්‍යාසයක නිරත වීම සඳහා යි.

file
file
file

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

14 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago