file
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා සුවය ලබා කළුබෝවිල රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා දින 40කට ආසන්න කාලයක් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලෑබුවා.
චාමර වීරසිංහ මහතා සුවය ලැබුවද ඔහු තවදුරටත් විවේකයෙන් පසුවිය යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව වාර්තා වෙනවා.
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…
2026.10.12මාධ්‍ය නිවේදනය දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්‍යාගමික පූජා ප්‍රසාදින් වහන්සේලා…
ඉබේබාගමුව ජනරැලිය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සෙහෝදරයා සිදු කළ කතාව - 2026.10.11 අෙප් ආණ්ඩුව…
හදිසියේ ඇතිවූ රොගී තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත්…
ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…