Thursday, September 10, 2026
Homeදේශීයචාමර වීරසිංහ රෝහලෙන් පිටව යයි.

චාමර වීරසිංහ රෝහලෙන් පිටව යයි.

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා සුවය ලබා කළුබෝවිල රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා දින 40කට ආසන්න කාලයක් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලෑබුවා.

චාමර වීරසිංහ මහතා සුවය ලැබුවද ඔහු තවදුරටත් විවේකයෙන් පසුවිය යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව වාර්තා වෙනවා.

READ:   IMF නියෝජතයින් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්