දේශීය

සමාජ මාධ්‍යයේ අපහාස කරන අය ගැන තීරණ ගන්න. නීතිය සම්මත වෙලා තියෙනවා. – කථානායක ඉල්ලයි

සමාජයේ පවතින චාරිත්‍ර, මනුස්සකම්වලට නොගැලපෙන ආකාරයට ඇතැම් උදවිය සමාජ මාධ්‍ය තුළ කටයුතු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

ඒ අනුව පනතක් සම්මතව ඇති බැවින් ඒ පනත අනුව එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගත යුතු බව මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

6 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago