සමගි ජන බලවේගයේ විරෝධතා රැළියට සහභාගී වන පිරිසට ගාලු මුවදොර, ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය සහ මුදල් අමාත්‍යංශයට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව…
නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගතකර තිබෙනවා. https://youtu.be/Shvd7rI3S3A?si=el-53VbBwL8s4BoJ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන නව සංධානයේ කටයුතු මේ වන විටත් බොහෝ දුරට අවසන්ව ඇති බව එම පක්ෂයේ සභාපති,…
2018 වසරේ එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කිරීමට…
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය සහ එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගීවීමේ අරමුණින් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම…
ජන ගැටලුවලට විසඳුම් ඉල්ලා සමගි ජන බලවේගය අද (30) විරෝධතාවක නිරත වෙනවා. 50,000 කට අධික ජනතාවක් කොළඹට ගෙන්වා ආණ්ඩුවට බලකරමින්…
ශිෂ්‍ය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් ඊයේ (29) රාත්‍රියේ සිට විරෝධතාවක නිරත වෙනවා. මේ වන විට සිසුන් 350ක…
ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුදහමුදාපතිවරයා වූ ජනරාල් දයා රත්නායක මහතා ඊයේ (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී…
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ ඔහු අද (29) ප්‍රකාශයක් ලබා දීම සඳහා…
20 වසරක කාලයක් පුරා ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ පද රචකයෙකු, සංගීත නිර්මාණකරුවෙකු ලෙස විශිෂ්ට නිර්මාණයන් රැසක් දායද කළ අචල…
වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ…