file
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය සහ එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගීවීමේ අරමුණින් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද (30) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.
ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පුහුණු තරගයක් නොමැතිව ලබන 2 වනදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව සිය කුළුදුල් ටෙස්ට් තරගයට සහභාගී වෙනවා.
මේ අතර එක්දින තරග තුන පෙබරවාරි 9, 11 හා 14 දිනවලදී මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී දිවා – රාත්‍රී තරග ලෙස පැවැත්වෙනවා.
දෙරට අතර විස්සයි විස්ස තරග තුන පැවැත්වීමට නයමිතව ඇත්තේ ලබන 17,19 සහ 21 දිනවලදී රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…