Amith Rathnaweera

හිටපු හමුදාපති දයා රත්නායක සජබෙට ගත්තාට ෆොන්සේකා ගේ කලකිරීමෙන් – ‘ ඔහොම ගියොත් ගෝටත් ගයි’

හිටපු හමුදාපති දයා රත්නායක යනු සජබයට එක් කර නොගත යුතු අයෙකු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඔහු ගෝඨාභය…

2 years ago

දැන් උදා වී ඇත්තේ ජනතාව බේරාගැනීමේ අවසන් අවස්ථාවයි: ඒ සදහා හැකියාවක් ඇත්තේ ජනපතිට පමණයි – ඇමති මනූෂ

මෙතක් බිහි වූ නායකයින් දිගින දිගටම පැවසුවේ උදා වී ඇත්තේ රට බේරාගැනීමේ අවසන් අවස්ථාව යැයිපවසන නමුත් සත්‍ය වශයෙන්ම උදා වී…

2 years ago

අද සිට දෙගුණයක් වෙන පාස්පෝට් ගාස්තුව

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි දෙගුණයකින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව මාර්ගගත සහ…

2 years ago

සයිනෝපෙක් නවතම ඉන්ධන මිල ගණන් මෙන්න.

සයිනෝපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අද සිට ක්‍රියාත්මක වන පරදි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ…

2 years ago

සෞඛ්‍ය වර්ජනය ඇරඹේ: වෘත්තීය සමිති 72ක් වර්ජනයට එක්වෙයි.

වෛද්‍යවරුන් සඳහා ලබා දුන් රුපියල් 35,000 ක දීමනාව (ඩැට් දීමනාව) තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා පසුගියදා සෞඛ්‍ය වෘත්තිය සමිති…

2 years ago

BREAKING NEWS: ඉන්ධන මිල සංශෝධනය කෙරේ.

අද 31 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ…

2 years ago

ජයගමු ශ්‍රී ලංකා හෙට රජරටින් ඇරඹෙයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ජයගමු ශ්‍රී ලංකා දිප ව්‍යාප්ත ජනතා ජංගම සේවා වැඩසටහනේ සමාරම්භක වැඩසටහන…

2 years ago

UPDATE: මුජිබර් බලන්න සජිත් ජාතික රෝහලට

ජන ගැටලුවලට විසඳුම් ඉල්ලා සමගි ජන බලවේගය විසින් අද (30) කොළඹ දී පැවැත්වූ විරෝධතාව අතරතුර රෝහල් ගත කෙරුණු හිටපු පාර්ලිමේන්තු…

2 years ago

UPDATE: මුජිබර් රහුමාන් රෝහල් ගත කෙරේ.

කොළඹ පැවති සමගි ජන බලවේගයේ විරෝධතාව අතරතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

2 years ago

ජල හා කඳුළු ගැස් ප්‍රහාර හමුවේ අයෙක් රෝහලට: සජබ රැළිය සීසීකඩ යයි

ජන ගැටලුවලට විසඳුම් ඉල්ලා සමගි ජන බලවේගය විසින් අද කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතා රැළියට අවස්ථා ගණනාවකදී පොලිසිය විසින්…

2 years ago

අභාවප්‍රාප්ත සනත් නිශාන්තගේ බිරිඳ දේශපාලනයට?

තම ස්වාමිපුරුෂයාගෙන් හිස් වූ දේශපාලන නායකත්වය භාරගන්නා ලෙස පක්ෂයෙන් සහ ජනතාවගෙන් ඉල්ලීමක් තිබෙන්නේ නම් ඒ පිලිබඳ සලකා බැලීමට තමන් සූදානම්…

2 years ago