file
තම ස්වාමිපුරුෂයාගෙන් හිස් වූ දේශපාලන නායකත්වය භාරගන්නා ලෙස පක්ෂයෙන් සහ ජනතාවගෙන් ඉල්ලීමක් තිබෙන්නේ නම් ඒ පිලිබඳ සලකා බැලීමට තමන් සූදානම් බව අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ පවසනවා.
එම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන් වරයාගේ නිවසට ඊයේ පැමිණි අවස්ථාවේදී නීතිඥ චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය මේ බව පවසා තිබෙනවා.
තමන් දේශපාලනයට සම්බන්ධ වන බවට වන ප්‍රකාශ සම්බන්ධයෙන් ඇය විමතියට පළ කර ඇති අතර, එහෙත් සනත් නිශාන්ත මහතාගෙන් පුත්තලම ජනතාවට සිදුවූ සේවාව වෙනුවෙන් එම දේශපාලන නායකත්වය භාරගන්නා ලෙස පුත්තලම ජනතාව සහ පක්ෂය ද ඉල්ලීමක් කරන්නේනම් ඇතැම්විට ඒ පිළිබදව සලකා බැලීමට ඉඩ තිබෙන බවයි ඇය සඳහන් කර ඇත්තේ.
මියගිය පොලිස් සැරයන් වරයාගේ පවුලට ශෝකය පළ කිරීම සඳහා ඇය එම නිවසට පැමිණ තිබුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…