Saturday, October 24, 2026
Homeදේශීයඋසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ නැවතත්

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ නැවතත්

අ.පො.ස( උ.පෙළ) 2021 (2022) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගී වීමට නොහැකි වූ අපේක්ෂකයින් සඳහා අගෝස්තු මස තුළදී නැවත ප්‍රායෝගික පරික්ෂණ පැවැත්වෙන බව ශ්‍රී ලංක‌ා විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

අදාළ නිවේදනය පහතින්

READ:   අවම බස් ගාස්තුව රු 30 ක් කරන්න
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්