Wednesday, June 3, 2026
Homeදේශීයඅගමැති දිනේෂ් ගුණවර්ධන බැසිල් රාජපක්ෂ හමුවෙයි

අගමැති දිනේෂ් ගුණවර්ධන බැසිල් රාජපක්ෂ හමුවෙයි

ඊයේ (05) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පොදු ජන පෙරමුණේ සමාජිකයන් අතර හමුවක් පැවැත්වී තිබෙනවා. මෙම හමුව සදහා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ තවත් සමාජිකයන් පිරිසක් සම්බන්ධ වූ බවයි වාර්තා වන්නේ

හමුවේ ඡායාරූප පහතින්

READ:   දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්