Tuesday, July 21, 2026
Homeදේශීයකාලගුණ නිවේදනය

කාලගුණ නිවේදනය

සබරගමුව පළාතේත් නුවරඑලිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර සිටිනවා.

READ:   කොරියානු රැකියා සඳහා බඳවාගන්නා ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව වැඩි කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්