file
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි දෙගුණයකින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව මාර්ගගත සහ මාර්ගගත නොවන අංශ දෙක සඳහාම වලංගු වන පරිදි, රුපියල් 5,000ක්ව පැවති සාමාන්‍ය සේවා විදෙස් ගමන් බලපත්‍ර ගාස්තුව රුපියල් 10,000 දක්වා ඉහළ දමා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…