Tuesday, September 8, 2026
Homeදේශීයහිටපු හමුදාපති දයා රත්නායක සජබෙට ගත්තාට ෆොන්සේකා ගේ කලකිරීමෙන් - ' ඔහොම...

හිටපු හමුදාපති දයා රත්නායක සජබෙට ගත්තාට ෆොන්සේකා ගේ කලකිරීමෙන් – ‘ ඔහොම ගියොත් ගෝටත් ගයි’

හිටපු හමුදාපති දයා රත්නායක යනු සජබයට එක් කර නොගත යුතු අයෙකු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඔහු ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂලට අවශ්‍ය පරිදි කටයුතු කළ පුද්ගලයෙකු බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

හමුදාවේ සිටියදී දයා රත්නායක මහතා හැසිරුණු ආකාරය අනුව, තමන් සිටින පක්ෂයක් හා ඔහු එක්වීම ලැජ්ජා සහගත දෙයක් බවයි ෆොන්සේකා මහතා පවසන්නේ.

විස්තර සහිත එම විඩියෝව පහතින්,

READ:   ඩයනා වහාම අත්අඩංගුවට ගන්න - සජබය ඩයනා අත්නොහරින ලකුණු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්