Friday, June 5, 2026
HomeදේශීයBREAKING: සරත් ෆොන්සේකා ඉල්ලා අස්වෙයි

BREAKING: සරත් ෆොන්සේකා ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ මහතා සමගි ජනබලවේගයේ සභාපති ධුරයෙන් හා කැලණිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂය වෙත යෙමුකර ඇති බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

READ:   පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් කළු ඇඳගෙන විරෝධතාවක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්