file
හිටපු හමුදාපති දයා රත්නායක යනු සජබයට එක් කර නොගත යුතු අයෙකු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
ඔහු ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂලට අවශ්‍ය පරිදි කටයුතු කළ පුද්ගලයෙකු බවත් ඒ මහතා පෙන්වා දෙනවා.
හමුදාවේ සිටියදී දයා රත්නායක මහතා හැසිරුණු ආකාරය අනුව, තමන් සිටින පක්ෂයක් හා ඔහු එක්වීම ලැජ්ජා සහගත දෙයක් බවයි ෆොන්සේකා මහතා පවසන්නේ.
විස්තර සහිත එම විඩියෝව පහතින්,
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…