file
ජන ගැටලුවලට විසඳුම් ඉල්ලා සමගි ජන බලවේගය විසින් අද (30) කොළඹ දී පැවැත්වූ විරෝධතාව අතරතුර රෝහල් ගත කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතාගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ජාතික රෝහලට වෙත ගොස් තිබෙනවා.
මෙම විරෝධතාව අතරතුර පොලිසිය විසින් එල්ල කරන ලද ජල හා කදුළුගෑස් ප්‍රහාරවලට ලක්වූ තවත් පිරිසක් කොළඹ එම රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරවලට ලක්ව තුවාල ලැබූ සහ විවිධ පීඩාවන්ට ලක්ව රෝහල් ගත කරන ලද පුද්ගලයින්ගේ සුවදුක් විමසීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ජාතික රෝහලට පැමිණ තිබුණා.
මේ අතර සජිත් ප්‍රේමදාස මහතා ද පොලිසිය එල්ල කරන ලද ජල හා කඳුළුගෑස් ප්‍රහාරවලට ලක්ව ඇති අතර ඇතැම් ප්‍රහාර ඔහු ඉලක්ක කරමින් එල්ල වූ බවටද චෝදනා එල්ල වෙනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…