Wednesday, September 9, 2026
Homeදේශීයජල හා කඳුළු ගැස් ප්‍රහාර හමුවේ අයෙක් රෝහලට: සජබ රැළිය සීසීකඩ යයි

ජල හා කඳුළු ගැස් ප්‍රහාර හමුවේ අයෙක් රෝහලට: සජබ රැළිය සීසීකඩ යයි

ජන ගැටලුවලට විසඳුම් ඉල්ලා සමගි ජන බලවේගය විසින් අද කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතා රැළියට අවස්ථා ගණනාවකදී පොලිසිය විසින් ජල හා කඳුළු ගැස් එල්ල කර තිබුණා.

මේ අතර කොළඹ මහජන පුස්තකාලය අසලදී එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.

READ:   කාර් එකට වෙඩි වැදුණු සිද්ධිය උද්දිකගේ රඟපැමක්?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්