file
20 වසරක කාලයක් පුරා ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ පද රචකයෙකු, සංගීත නිර්මාණකරුවෙකු ලෙස විශිෂ්ට නිර්මාණයන් රැසක් දායද කළ අචල සොලමන්ගේ ‘කූඹියෝ’ ප්‍රසංගය පෙබරවාරි 02 වනදා පැවැත්වෙනවා.
ඒ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී.
මෙම ප්‍රසංගය සඳහා නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පීන් ශිල්පිනියන් ඇතුළු නිර්මාණකරුවන් රැසක් එක්වීමට නියමිතයි.
කසුන් කල්හාර, මිහිඳු ආරියරත්න, කුෂාණි සඳරේඛා, සුරෙනි ද මෙල්, බිලී ෆර්නැන්ඩෝ, ඉමාන් පෙරේරා ද ඒ අතර වෙනවා.
ප්‍රසංගය එදින සවස 07.00 ට ආරම්භ වෙනවා.
කුහුඹු මිනිසුන්ගේ සූක්ෂම සැලසුම් සහ කර්කෂ සමාජ යථාර්ථය රොක් ශානරයේ ගීතයක් ලෙස කූඹියෝ ගීතය නිර්මාණය කළේ අචල සොලමන් විසින්.
සොලමන් විසින් සංගීතවත් කළ කූඹියෝ ගීතයෙන් ඔහු සමාජයට ආමන්ත්‍රණය කළේ සිය ගැඹුරු හඬ පෞරුෂය ද ඊට මුසු කරමින්.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…