file
ජන ගැටලුවලට විසඳුම් ඉල්ලා සමගි ජන බලවේගය අද (30) විරෝධතාවක නිරත වෙනවා.
50,000 කට අධික ජනතාවක් කොළඹට ගෙන්වා ආණ්ඩුවට බලකරමින් මෙම විරෝධතාව දක්වන බවයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ.
ආණ්ඩුව ගෙදර යවන ව්‍යාපාරය අදින් ආරම්භ වන බවත් මෙම විරෝධතා ව්‍යාපරාය පසුව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පැවසුවා.
අද පස්වරු 1.30ට කොළඹදී විරෝධතාව ආරම්භ වීමට නියමිතයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…