Tuesday, July 21, 2026
Homeදේශීයජන ගැටලුවලට විසඳුම් ඉල්ලා සජබය අද දහස් ගණනින් කොළඹට

ජන ගැටලුවලට විසඳුම් ඉල්ලා සජබය අද දහස් ගණනින් කොළඹට

ජන ගැටලුවලට විසඳුම් ඉල්ලා සමගි ජන බලවේගය අද (30) විරෝධතාවක නිරත වෙනවා.

50,000 කට අධික ජනතාවක් කොළඹට ගෙන්වා ආණ්ඩුවට බලකරමින් මෙම විරෝධතාව දක්වන බවයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ.

ආණ්ඩුව ගෙදර යවන ව්‍යාපාරය අදින් ආරම්භ වන බවත් මෙම විරෝධතා ව්‍යාපරාය පසුව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පැවසුවා.

අද පස්වරු 1.30ට කොළඹදී විරෝධතාව ආරම්භ වීමට නියමිතයි.

READ:   රාජපක්ෂවරු ආරක්ෂා කරන්නේ නැහැ!! - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්