Thursday, September 10, 2026
Homeදේශීයකැළණි සරසවි සිසුන් පරිපාලන ගොඩනැගිල්ල වටකරයි.

කැළණි සරසවි සිසුන් පරිපාලන ගොඩනැගිල්ල වටකරයි.

ශිෂ්‍ය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් ඊයේ (29) රාත්‍රියේ සිට විරෝධතාවක නිරත වෙනවා.

මේ වන විට සිසුන් 350ක පමණ පිරිසක් එම විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් විරෝධය දක්වන බවයි වාර්තා වන්නේ.

විශ්වවිද්‍යාලය අසල පැවති විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණා.

READ:   BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා 'QR' ක්‍රමය ඉවතට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්