Thursday, September 10, 2026
Homeදේශීයහිටපු යුද හමුදාපති දයා රත්නායක සමගි ජන බලවේගය හා එක්වෙයි.

හිටපු යුද හමුදාපති දයා රත්නායක සමගි ජන බලවේගය හා එක්වෙයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුදහමුදාපතිවරයා වූ ජනරාල් දයා රත්නායක මහතා ඊයේ (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක් වී තිබෙනවා.

එහි දී ජනරාල් දයා රත්නායක මහතාව සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කිරීමට ද සජිත් ප්‍රේමදාස මහතා කටුයුතු කර තිබුණා.

READ:   ජන ගැටලුවලට විසඳුම් ඉල්ලා සජබය අද දහස් ගණනින් කොළඹට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්