Thursday, September 10, 2026
Homeදේශීයසමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඒ ඔහු අද (29) ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියදී.

ශාන් ගනේගොඩ නැමැත්තා පටිගත කළ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සමග පැවැත්වු දුරකථන සංවාදයක් පියත් නිකේෂල ඔහුගේ You Tube සමාජ මාධ්‍ය ගිණුමෙහි පළ කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   අමෙරිකාවේ ලුවිස්ටන් නුවර වෙඩිතැබීමෙන් මියගිය ගණන තවත් ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්