Friday, June 5, 2026
Homeදේශීයපිටකොටුවේ විරෝධතාවය අතරතුර 22ක් අත්අඩංගුවට

පිටකොටුවේ විරෝධතාවය අතරතුර 22ක් අත්අඩංගුවට

පිටකොටුව ප්‍රදේශයේ දී සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනක් අතරතුර පුද්ගලයින් 22ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

මෙම විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණා.

භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු කාරණා කිහිපයක් මූලික කරගෙන මෙම විරෝධතාව සංවිධානය කර තිබුනේ ජන අරගල ව්‍යාපාරය විසින්.

file
file
file
READ:   තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්