Saturday, June 6, 2026
Homeදේශීයතිලකරත්න ඩිල්ශාන්ගේ සහය සජිත්ට

තිලකරත්න ඩිල්ශාන්ගේ සහය සජිත්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස⁣ මහතාගේ රට ගොඩ නැගීමේ ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

වසර 17කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ඒ මහතා කලක් එහි නායකත්වය ද හෙබවීය.

READ:   ජනාධිපති වෙන්න හදන අයගේ වත්කම් මෙන්න
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්