Tuesday, September 8, 2026
Homeදේශීයසුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ සහය සජිත් ට

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ සහය සජිත් ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට තීරණය කර තිබෙනවා.

අද පෙරවරුවේ සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව පැවසුවා.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ගම්පහ දිස්ත්‍රීක්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අතර‍, ඇය අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ බිරිඳයි.

file
file
READ:   දකුණු ආසියාවේ වැඩිම විදුලිබිල ලංකාවේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්