Thursday, June 18, 2026
Homeදේශීයවතු කම්කරු අවම වැටුප රුපියල් 1700 යි - පඩි පාලක සභාව තීරණය...

වතු කම්කරු අවම වැටුප රුපියල් 1700 යි – පඩි පාලක සභාව තීරණය කරයි

වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමට පඩි පාලක සභාව මීට සුළු වේලාවකට පෙර තීරණය කළේය

වතු ක්ෂේත්‍රයේ පඩි පාලක සභාව කම්කරු දෙපාර්තමේන්තුවේදී අද දහවල් රැස්වූ අතර එහිදී වැටුප් වැඩි කිරීමට අදාල තීරණය ගනු ලැබීය.

READ:   වැඩවර්ජනය අසාර්ථකයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්