Friday, June 5, 2026
Homeදේශීයසංශෝධිත අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

සංශෝධිත අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

අද (30) පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වනවා. 2022 වර්ෂයට අදාළ අයවැය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම අද පාර්ලිමේන්තුවේදී සිදු වනවා.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරීමට නියමිතයි.

READ:   කෝටි 5 ක කොකේන් ගිලූ උගන්ඩාවේ ගොවියකු ලංකාවෙදී අල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්